ශිල්ප ශාස්ත්ර අතර
ජිවිතයේ පරතෙර සොයන
ළාබාලම සිසු කැල අප
සිප් සතර හැදෑරූ
ශිල්ප ශාස්ත්ර අතර
නැණ මිණි පහන දල්වමින්
ජිවිත මංපෙත පෙන්නු
අප ඇදුරු සඳයි නුඹ
එළඹ ඇත කෙටි දුරස් විමක්
දැනෙයි එය මහමෙරක් මෙන්ම
දුරස් වුවත් අප
හදවතේ ඇදුරු සඳයි නුඹ
පතන්නම් සඳ නුඹට
දිර්ඝායු වේවා! සැම දින
Subscribe to:
Post Comments (Atom)
බොඳව යන මඟ
සිහින බොඳ වුණ වසන්තය හඬන්නට සිතයි මට බොහෝම නැවිත්ම හිටියා නම් නුඹ ලගට විඩාබර නොවේ හදවතට නික්මිමට අර ඇද්ද හිත මටම සරදම්ව නොකීව සටහනක තිතක් තැ...
-
සිහින බොඳ වුණ වසන්තය හඬන්නට සිතයි මට බොහෝම නැවිත්ම හිටියා නම් නුඹ ලගට විඩාබර නොවේ හදවතට නික්මිමට අර ඇද්ද හිත මටම සරදම්ව නොකීව සටහනක තිතක් තැ...
-
කුකුළු හැවිල්ල ඇතැම් මිනිසුන් සත්තු එක්ක පණ මෙන් බැඳෙද්දි තවත් මිනිසුන් සතුන්ට හැඟිම් දැනිම් නොතිබේන ගාණට හිංසා පිඩා කරයි. අපි පණ වගේ ආදර...
-
ලිසා ක්රිරික්... ක්රිරික්... ක්රිරික්.. කරුමක්කාර ඔරලෝසුව අදත් හිමිදිරියේම නාද වෙන්නේ ලිසා අවදිවිය යුතු බව දන්වමින්ය. ගසක වෙලි ඇති වැලක...
🙏😊
ReplyDeleteඅලුත් ළමයෙක් වේවා!
ReplyDeleteහිතාදර සොයුරු සොයුරිය, මේ ලියන්නේ සඳකඩපහන සින්ඩියේ සංස්කාරක වරුන්. ඔබ බොහෝ දෙනෙක් බ්ලොග් කරණයට අළුතින් පිවිසි අය බවයි අපගේ වැටහීම, ඒ නිසාම ඔබලාගේ බ්ලොග් අපගේ සින්ඩියේ "එන්න මගේ ප්රිය මිතුරෝ" කොලමේ පෙල ගස්වා තිබෙනු දකිනට පුළුවන්. ඔබ වාගේම තවත් මෙදියතේ සිව් කොනේ සිට ලියන නිර්මානශීලී සොයුරු සොයුරියන්ගේ බ්ලොග් අපගේ සින්ඩියේ "කැටපත් පවුර" කොලමේ පෙල ගස්වා ඇත. අපගේ සීන්ඩියට ගොඩවැදී මෙරට ලියැවෙන හා ලියැවුනු විවිධ බ්ලොග් 1230 කට පිවිසීමට අපගේ සින්ඩිය තුලින් ඔබ්වට හැකියාව ලැබේවි. ඊට ගොඩ වැදී බලන්න.
ReplyDeleteඑසේම අනෙකුත් ඔබ නන්නාඳුනනා බ්ලොග් වලට ගොඩ වැදී ඒවාට කමෙට්නු ලිවීමෙන් ඒ අය ඔබගේ බ්ලොගය කරා ඒමට මං පෙත් විවර වනු ඇත!
අපගේ සින්ඩියේ නොදැක්වෙන ඔබ වැනිම වේනත් බ්ලොග් වෙතොත් ඒවා අප වෙත යොමු කරණ්න.
අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය හරහා හැකි ප්රචාරණයක් ලබා දෙන්න!