සිහින බොඳ වුණ වසන්තය
හඬන්නට සිතයි මට බොහෝම
නැවිත්ම හිටියා නම් නුඹ ලගට
විඩාබර නොවේ හදවතට
නික්මිමට අර ඇද්ද
හිත මටම සරදම්ව
නොකීව සටහනක
තිතක් තැබුවේ මන්ද
හඬ නගන වසන්තය
යළිත් මම පවසන්නද මෙහෙම
විඩාබර හදවතින්
නැවිත්ම ඉන්නද ඔය යහනට
Wednesday 7 September 2022
බොඳව යන මඟ
Subscribe to:
Posts (Atom)
බොඳව යන මඟ
සිහින බොඳ වුණ වසන්තය හඬන්නට සිතයි මට බොහෝම නැවිත්ම හිටියා නම් නුඹ ලගට විඩාබර නොවේ හදවතට නික්මිමට අර ඇද්ද හිත මටම සරදම්ව නොකීව සටහනක තිතක් තැ...
-
සිහින බොඳ වුණ වසන්තය හඬන්නට සිතයි මට බොහෝම නැවිත්ම හිටියා නම් නුඹ ලගට විඩාබර නොවේ හදවතට නික්මිමට අර ඇද්ද හිත මටම සරදම්ව නොකීව සටහනක තිතක් තැ...
-
බොහෝ මිනිසුන් ඇත සුන්දරව දකින විට මන පුනවන ඇත වැදගත්ව මවන මන මොහ රූප පිතට ඇති මොහ රූව නැත ඇතුළතින් කිසිවිට පිටත පරිපුර්ණ බව නැත මනස හිස...