සිහින බොඳ වුණ වසන්තය
හඬන්නට සිතයි මට බොහෝම
නැවිත්ම හිටියා නම් නුඹ ලගට
විඩාබර නොවේ හදවතට
නික්මිමට අර ඇද්ද
හිත මටම සරදම්ව
නොකීව සටහනක
තිතක් තැබුවේ මන්ද
හඬ නගන වසන්තය
යළිත් මම පවසන්නද මෙහෙම
විඩාබර හදවතින්
නැවිත්ම ඉන්නද ඔය යහනට
Subscribe to:
Post Comments (Atom)
බොඳව යන මඟ
සිහින බොඳ වුණ වසන්තය හඬන්නට සිතයි මට බොහෝම නැවිත්ම හිටියා නම් නුඹ ලගට විඩාබර නොවේ හදවතට නික්මිමට අර ඇද්ද හිත මටම සරදම්ව නොකීව සටහනක තිතක් තැ...
-
ඔව් ඒ මම තමයි හින් හිරිකඩක තෙමෙන්නට අහස් ගැබ තුළ හිස හොවා වරුවක් හිදින්නට පුර පෝදාක හඳ දෙසම බලන්නට තාමත් කැමති විසෙකාර කෙල්ලමයි මම තාම ගිග...
-
ජිවිතය ජිවිතයත් හරිම පුදුමයි ඉමක් නොපෙනෙන මගක් මෙන්මයි සතුට සැනසුම සොයන ගමනක ඇත්තේ දුකමය කදුළු පමණයි සිතේයි විටක අත්හරින්නට නමුත් නොහැකි ය...
-
ලිසා ක්රිරික්... ක්රිරික්... ක්රිරික්.. කරුමක්කාර ඔරලෝසුව අදත් හිමිදිරියේම නාද වෙන්නේ ලිසා අවදිවිය යුතු බව දන්වමින්ය. ගසක වෙලි ඇති වැලක...
✍️❤️👍........
ReplyDelete🥺💕
ReplyDelete