Friday 19 November 2021

ජිවිතය

 ජිවිතය

ජිවිතයත් හරිම පුදුමයි
ඉමක් නොපෙනෙන මගක් මෙන්මයි
සතුට සැනසුම සොයන ගමනක
ඇත්තේ දුකමය කදුළු පමණයි
සිතේයි විටක අත්හරින්නට
නමුත් නොහැකි ය එය කරන්නට
අදි බැදිම් පහුර පිසුපසට
කවදාකනම් හිමිවේද මේ සිතට සැනසිම




Friday 5 November 2021

ජිවිතය

 

ජිවිතය


කෙනෙකු බඩ ගාමින් යද්දී
තවකෙකු දනගාමින් යති
ඇතමෙක් ඇවිදන් යද්දි
තවකෙක් දුවමින් යති
තවත් සමහරු ඇත....
අධිවේගී වාහනවල දුවන
කෙසේ කොහොම දිව්වද
ඇදගෙන හෝ යායුතු ම ගමනකි
         ....... ජිවිතය......



බොඳව යන මඟ

සිහින බොඳ වුණ වසන්තය හඬන්නට සිතයි මට බොහෝම නැවිත්ම හිටියා නම් නුඹ ලගට විඩාබර නොවේ හදවතට නික්මිමට අර ඇද්ද හිත මටම සරදම්ව නොකීව සටහනක තිතක් තැ...