Sunday 31 July 2022

කවි

 සඳට හැකිනම් දුරින් ඉන්නට
හැකියි මටත් බලන් ඉන්නට
සුළඟට මුසු වූ සුවඳක් වු විට
හැකියි මටත් එය දුරින් විඳින්නට



බොඳව යන මඟ

සිහින බොඳ වුණ වසන්තය හඬන්නට සිතයි මට බොහෝම නැවිත්ම හිටියා නම් නුඹ ලගට විඩාබර නොවේ හදවතට නික්මිමට අර ඇද්ද හිත මටම සරදම්ව නොකීව සටහනක තිතක් තැ...