Friday 5 November 2021

ජිවිතය

 

ජිවිතය


කෙනෙකු බඩ ගාමින් යද්දී
තවකෙකු දනගාමින් යති
ඇතමෙක් ඇවිදන් යද්දි
තවකෙක් දුවමින් යති
තවත් සමහරු ඇත....
අධිවේගී වාහනවල දුවන
කෙසේ කොහොම දිව්වද
ඇදගෙන හෝ යායුතු ම ගමනකි
         ....... ජිවිතය......



7 comments:

බොඳව යන මඟ

සිහින බොඳ වුණ වසන්තය හඬන්නට සිතයි මට බොහෝම නැවිත්ම හිටියා නම් නුඹ ලගට විඩාබර නොවේ හදවතට නික්මිමට අර ඇද්ද හිත මටම සරදම්ව නොකීව සටහනක තිතක් තැ...